Call of Duty 4 : Public Game Servers

# Server Name Join Players Server Ip:Port Map
SLeSPORTS SnD Promod |REMASTERED|
Call of Duty 4 Server
cod4
0/34
slescod4.tk: 28960 Crash
SLeSPORTS TDM Promod |REMASTERED|
Call of Duty 4 Server
cod4
0/32
slescod4.tk: 28961 Backlot

GametrackerServer information








Buy Game Server Join our |YAKA|_CREW Connect Teamspesk

SLeSPORTSGame Rules

  • ★ රූල් #1 : කනාවට මැච් එකක ඉස්කෝ කරා කියල නිකං Pro කියල ඛෙරිහන් දෙන්න එපා හෙන චාටර් හොදේ. ඊයා.....
  • ★ රූල් #2 : Lag කියල කෑගහන්න එපා අපිට අදාල නෑ ඒක.
  • ★ රූල් #3 : කුණුහබ්බ නම් කියන්න එපා අපිත් දන්නව උඔලට වඩා කියන්නෙ නැත්තෙ ගොනා වෙන්න අකමැති නිසා.
  • ★ රූල් #4 : Admin වෙන්න කලින් Reguler වෙලා හිටපං වාතයක් නොවී.
  • ★ රූල් #5 : Hack දාගෙන ගහල ගොනා වෙන්නෙ තමන්මයි, Hack දාගෙන ගේම් ගහන්නැතුව ගේම් ගහන කාලෙ මිනිහෙක් වෙයං බං ඉස්සෙල්ල.
  • ★ රූල් #6 : Iam Pro කියුවොත් දෙපාරක් හිතන්නෙ නැතුව පිිලිගනිං පවුනෙ ආසවනෙ.
  • ★ රූල් #7 : You're Noob කියුවොත් අනේ ඔන්න ඔහෙ පිිලිගනිං ඇගෙං ඇටයක් යනවද ආසවනෙ.
  • ★ රූල් #8 : Promod SnD එකේ අන්තිමට ඉතුරු වෙන එකා බයකරන්න එපා යකූ ඌ ඉන්න තත්වෙ දන්නෙ ඌ විතරයි.
  • ★ රූල් #9 : Admin අප්පුලට කියන්නේ Ban කරන්න කිලින් Screenshot කෑල්ලක් ගනිල්ල.
  • ★ රූල් #10 : රූල් 10 කියල එකක් නෑ ඔය රූල් ටික පිළිපැදපං.

  • Number of Visits: free Counters